• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයක් යටියන්තොට දී

handycraft1කෑගලු දිස්ත්‍රික්කයේ ආධුනිකයින්ගේ දෑතින් නිම වූ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක් පසුගිය දා විල්සන් පෙරේරා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

උන බට, මැටි, පොල් කටු හා හණ කෙඳි ආශ්‍රිත නිර්මාණ වලින් මෙම අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය හැඩගැන්වූ අතර බතික් නිර්මාණ ද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබුණි.

ජාතික ශිල්ප සභාවේ මැදිහත් වීමෙන් පවත්වන ලද මෙම හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයට සහය වූ බොහෝ ආධුනිකයන් පවසා සිටියේ ජාතික ශිල්ප සභාව තමන්ගේ අනාගතය ගොඩනංවාලීමට ගත් මෙම ප්‍රයත්නය ඉතාමත් ප්‍රශංසනීය බවයි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙද ජාතික ශිල්ප සභාවේ සභාපතිනි හේෂානි බෝගොල්ලාගම මෙනවිය සහභාගී වූවාය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.