• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ලේ ගොවීන්ට කොම්ෆෝස්ට් නිපදවීමට උපකරණ නොමිලේ

compostකෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට කොම්ෆෝස්ට් පොහොර නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය නොමිලේ ලබා දීමේ වැඩසටහනක් සබරගමුව පළාතේ පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය ආරම්භ කර ඇත.

මෙයට සමඟාමී ව රුවන්වැල්ල කෘෂිකර්ම උපදේශක කොට්ටාසයේ ගොවීන්ට කොම්ෆෝස්ට් පොහොර නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය පසුගියදා සිදුකරන ලදී.සමාරම්භක වැඩසටහනේ දී ගොවීන් 26 දෙනෙකුට කොම්ෆෝස්ට් නිපදවීමට අවශ්‍ය උපකරණ සබරගමු පළාත් කෘෂිකර්ම අමාත්‍ය ශ්‍රී ලාල් වික්‍රමසිංහ මහතා අතින් ලබා දෙන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.