• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සීතාවක ගගේ ජල විදුලි බලාගාරයේ වැඩ ඇරඹේ

Seethawaka riverමෙගාවොට් 20ක ජල  විදුලිය නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත සීතාවක ගගේ කුඩා ජල විදුලි බලාගාරයේ මෙහෙයුම් කාර්යාලය පසුගියදා විවෘත කරන ලදී. 

කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රව ඉදිවෙන  මහා පරිමාණ ව්‍යාපෘතියක් වන මෙය ඉදි කිරිම සදහා රුපියල් කෝටි 900ක් පමණ වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇත.

 මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වු විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ තම උපන් ප්‍රදේශය කේන්ද්‍රව මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරිම සතුටට කරුණක් බවයි. මෙම අවස්ථාවට විදුලිබල මණ්ඩලයේ  සභාපති   අනුර විජේපාල මහතා ඇතුළු විදුලිබල මණ්ඩල නිලධාරීන්ද දේශපාලන නායකත්වය ඇතුළු විශාල පිරිසක්ද සහභාගී වුහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.