• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කාන්තාව හා ගීතය පිළිබඳ වැඩමුළුක්

Lady songකාන්තාව හා ළමා කටයුතු අමාත්‍යංශය හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලැබූ  ‘‘ගීතය තුළින් ඇය දකිමු ”මනෝ විද්‍යාත්මක උපදේශන වැඩසටහන පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම මනෝ විද්‍යාත්මක වැඩසටහන සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන්, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් උදාකර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.