• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පොන්නම්බලම් රාමනාදන් මහතාගේ 86 වැනි ගුණ සමරුව මෙවර ගාල්ලේ දී

Ponnanbalam Ramanathan මෙරට විසු කෘතහස්ත දේශපාලඥයෙකු වූ පොන්නම්බලම් රාමනාදන් මහතාගේ 86 වැනි ගුණ සමරුව මෙවර ගාල්ල දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී අද (30) පෙ.ව 9.30ට පැවැත්වේ‍‍.

 මේ අවස්ථාව  බන්ධනාගාර හා පුනරුත්තාපන හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්වේ‍. වැඩසටහන දකු‍නු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය හේමකුමාර නානයක්කාර මහතා විසින් සංවිධනය කරනු ලබන අතර ප්‍රදේශයේ දේශපාලන අධිකාරි‍ය ද මේ අවසථාව සඳහා සහභාගී වීමට නියමිතය.

 සර් පොන්නම්බලම් රාමනාදන් මහතා 1951 වර්ශයේ  අප්‍රේල් 15  කොළඹ දී උපත ලැබු අතර 1930 නොවැම්බර් මස 30වැනි දින අභාවප්‍රාප්ත විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.