• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“ ගීතය තුළින් ඇය දකිමු ” මනෝවිද්‍යාත්මක වැඩසටහනක් කෑගල්ලේදී

artකාන්තා හා ළමා කටයුතු අමත්‍යාංශ හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන  “ගීතය තුළින් ඇය දකිමු”  මනෝ විද්‍යාත්මක උපදේශන වැඩසටහන  මේ මස (29) වන දින පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

මෙම මනෝ විද්‍යාත්මක උපදේශන  වැඩසටහන සඳහා සම්පත්  දායකයන් ලෙස ක්ෂෙත්‍රයේ  ප්‍රවීණයන් සහභාගී විමට නියමිතය.  කාන්තාව පිළිබඳ ව  ලියවුණු  ගීත ගායනය සහ විචාරයක්ද මෙහිදී සිදු කිරීමට නියමිතයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.