• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ලේ පවුල් 3000කට සිමෙන්ති මළු

cemantකෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස පිළිසකර (කපරාදු)  කිරීමේ වැඩසටහනට සමඟාමී ව  මෙම වර්ෂය තුළ පවුල් 3000කට සිමෙන්ති මළු ලබා දීම අනුමත වී ඇති බව නිවාස සංවර්ධන අධිකාරීයේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

මෙහි පළමු අධියර යටතේ  එක් අයකුට සිමෙන්ති මළු 10 බැගින් පවුල් 1000කට මේ වන විටත් සිමෙන්ති මළු  ලබා දී ඇත. තවත් පවුල් 1000කට සිමෙන්ති මළු ලබා දීමේ දෙවන අදියර ක්‍රියාත්මකව පවතී. 

එසේ ම  මෙහි තුන්වන අදියර යටතේ ප්‍රතිලාභීන් 1000කට  සිමෙන්ති මළු ලබා දීම ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද  නිවාස සංවර්ධන අධිකාරීයේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය වැඩිදුරටත් පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.