• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනමාධ්‍ය වැයශීර්ෂය විවාදයට ගැනේ

Media Ministryවිසර්ජන පනත් කෙටුම්පත - 2017 විවාදයේ දහහතරවැනි වෙන් කළ දිනය අදට (28) යෙදී තිබේ.

අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අදත් පැවැත්වෙන අතර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා, වරාය හා නාවික යන අමාත්‍යාංශ  වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.