• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද රැස්වේ

meetingකෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (28) වන දින පෙ.ව 9.30 ට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.

සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් සහ දිස්ත්‍රික් දේශපාලන නායකත්වය ද, රාජ්‍ය නිලධාරීන් ද මේ අවස්ථාවට සහභාගී වීමට නියමිත බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම් අබේවික්‍රම වනසූරිය මහතා පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.