• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විදාතා හරිත කඩමංඩිය මහනුවරදී

vidatha logoමහනුවර දිස්ත්‍රික් විදාතා සංසදය සංවිධානය කරන වෙළද ප්‍රදර්ශනය සහ අලෙවිසැල හෙට (26) පෙ.ව. 9.30 සිට ප.ව.7.00 දක්වා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී පැවැත්වේ.  ගමට තාක්ෂණය යන තේමාව යටතේ පවත්වන මෙම ප්‍රදර්ශනය විදාතා හරිත කඩමංඩිය නමින් නම් කොට තිබේ.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයනත සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා මහනුවර සහ ඒ අවට සියලු ම දෙනාට විවෘත ආරාධනාවක් කෙරේ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.