• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ලේ රුක්රෝපණ වැඩසටහන කිතුල්ගල දී

plantationමෙම වසරේ රුක් රෝපණ ජාතික වැඩසටහනට සමඟාමී ව කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන මේ මස (25) දින පෙ.ව 10 .00 ට කිතුල්ගල ප්‍රදේශය කේන්ද්‍රව පැවැත්වෙන බව ඉඩම් පරිහරණ අංශයේ සහකාර අධ්‍යක්ෂ සී.ආර් සුමනසේන මහත්මිය පැවසුවාය.

කිතුල්ගල අඩවිවන නිලධාරී කාර්යාලය හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා සහභාගී වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.