• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ලේ ගෙවතු 9160ක් සංවර්ධනය කෙරේ

vegජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනට සමඟාමී ව, ගොවිජනසේවා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ගෙවතු 9160ක් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති බව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙම ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, මේ වන විටත් ගෙවතු 3140කට පමණ බීජ හා පැල ලබා දී අවසන් කර ඇත.

එසේම පළතුරු පැල පහේ කට්ටල ලබා දීම ද ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.