• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රබර් කිරිකපන්නන් පුහුණු කෙරේ

rubberරබර් සංවර්ධන දෙපාර්තමේන්තුව  මගින් මෙම වසරේ දී කෑගල්ල දිස්ත්‍රික් රබර් කලාපය ඇතුළත කිරි කපන්නන් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
මේ යටතේ මේ වසර තුළ දී කිරිකපන්නන් අලුතින් 740 දෙනෙකු පුහුණු කිරීමට සැලසුම් කර තිබූ අතර ඉන් 720 දෙනෙකු මේ වන විට පුහුණු කර අවසන් බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

පුහුණුවෙන් පසුව රබර් කිරිපිහිය ඇතුළු උපකරණ කට්ටලයක් ද සහන මිලට පුහුණුවූවන්ට ලබා දීමට කටයුතු කෙරේ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.