• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ල දිස්ත්‍රික් ඩෙංගු රැස්වීම 15 දා

meetingකෑගල්ල දිස්ත්‍රික් ඩෙංගු කමිටු රැස්වීම මෙම මස 15 දින පෙ.ව 11.30 ට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් වේ.

කෑගලු දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දිස්ත්‍රික් ඩෙංගු කමිටු රැස්වීම සඳහා පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඇතුළු සෞඛ්‍ය අංශ නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.