• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මැටි ආශ්‍රිත ව සිදු කරන හස්ත කර්මාන්ත නැංවීමට පියවර

Hon.ChampikaPrmadasa.1මැටි ආශ්‍රිත ව සිදු කරන හස්ත කර්මාන්ත ක්ෂෙත්‍රය වැඩි දියුණු කිරීම සඳහා පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කෑගල්ල මොළගොඩ මැටි ආශ්‍රිත හස්ත කර්මාන්ත ගම්මානයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

මෙම කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටලු හඳුනාගෙන ඒවාට විධිමත් පිළියම් යෙදීම මගින් මෙම කර්මාන්තය හා සම්බන්ධ රැකියා දහස් ගණනක් රැකගත හැකි බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

Hon.ChampikaPrmadasa

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.