• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ලේ භූගෝලීය තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීමට පියවර

Kegalle district2016කෑගල්ල දිස්ත්‍රික්කය නාය යෑමේ අවදානමක් ඇති දිස්ත්‍රික්කයක් බැවින් බෑවුම්, වර්ෂාපතනය, භූගෝලීය සාධක, පාංශූ සංයුතිය ආදී කරුණු සැලකිල්ලට ගෙන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය හා එක්ව ජනතාව දැනුවත් කිරීමක් සිදු කළ යුතු බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් කෘෂි කමිටු රැස්වීම අමතමිනි.

විශේෂයෙන් ම මෙම තත්ත්වයට අදාළ ව ඉඩම් පරිහරණ සැලැස්මක් සැකසීම යෝග්‍ය බව ද ඒ මහතා පැවසීය. මෙහි දී අදහස් දැක්වූ ඉඩම් පරිහරණ අංශයේ සහකාර අධ්‍යක්ෂ පී. සෙනෙවිරත්න මහතා පවසා සිටියේ මේ පිළිබඳ ව දැනටමත් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින බවයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.