• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතලේ ආටිස්මලේ නිවාස යෝජනා ක්‍රමය ලබන මස ජනතා අයිතියට

0 buildings niddrie house eric goldමාතලේ ආටිස්මලේ නිවාස යෝජනා ක්‍රමය ලබන දෙසැම්බර් මසදී ජනතා අයිතියට පවරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය  වසන්ත අළුවිහාරේ මහතා පවසයි.

නිවාස 47 කින් සමන්විත මෙම නිවාස යෝජනා ක්‍රමය යටතේ අඩු ආදායම්ලාභි පවුල් 47ක් පදිංචි කිරීමට පියවර ගෙන තිබේ.

නිවාසලාභියෙකු සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් රුපියල් ලක්ෂ තුනක් බැගින්වූ ණය සහනාධාරයක් ලබාදී ඇති බවත්, ගම්මානයට අවශ්‍ය යටිතල පහසුකමක් සංවර්ධනය සඳහා මේ වන විටත් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බවත් අළුවිහාරේ මහතා පැවසීය.

ජාතික නිවාස සංවර්ධන වැඩ සටහන යටතේ මෙම ගම්මානයේ ඉදි කිරීම් හඳුන්වාදී තිබේ .

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.