• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“පවුරු කැටබිත“ ගාල්ල දිස්ත්‍රික් සාහිත්‍ය මහෝත්සවය 2016 (5)

logo“පවුරු කැටබිත “2016 ගාල්ල දිස්ත්‍රික් සාහිත්‍ය මහෝත්සවය මේ මස (04) පෙ.ව 8.30ට බලපිටිය හෑගල්ල මහා විද්‍යාලයේ දී පැවැත් වේ. 

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලය, බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, එක්ව මෙම දිස්ත්‍රික් සාහිත්‍ය මහෝත්සවය සංවිධානය කරනු ලබයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.