• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රුහුණු විස්කම් -2017 අද සිට (3)

galle 2016.10 31දකුණු පළාත් ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශ්‍ය සහ ජාතික ශිල්ප සභාව එක්ව සංවිධානය කරනු ලබන “රුහුණු විස්කම්“ දකුණු පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය අද (31) පෙ.ව 9.00 සිට ප.ව 7.00 දක්වා ගාල්ල නගර ශාලවේ දී ආරම්භවේ. 

මෙය හෙට (01) සහ අනිද්දා (02) යන දිනයන් හිදී ද පැවැත්වේ. මැටි, ලෝහ, කොහු,  අත් යන්ත්‍ර රෙදි පිළි, කැටයම් නිර්මාණ, අත් කඩදාසි ඇතුළු රුහුණු පාරම්පරික නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන හා අළෙවි කුටි රැසක් මෙදින ස්ථාපිත කිරීමට සියලු ම කටයුතු යොදා ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.