• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ඔක්තෝම්බර් මස

meetingඔක්තෝම්බර් මස24 වන දින ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පැවැත්වීමට නියමිතය.

එය පෙ.ව 9.00ට සම සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ. මෙවර ද ග්‍රාමීය සංවර්ධන යෝජන කිහිපයක් පිළිබඳ ව සාකච්ඡා කිරීමට නියමිත අතර, ඒ සඳහා කමිටුවේ අනුමැතිය අපේක්ෂිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.