• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගාල්ල, හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධන රැසකට මුල් ගල් තැබේ

ruralගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ ග්‍රාමීය මාර්ග රැසක සංවර්ධන කටයුතු ආරම්භ කිරීම උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද දවස (19) පුරා සිදු වේ.

 ඒ අනූව යක්කලමුල්ල, ඉමදූව, හබරාදුව, කොග්ගල, තල්පේ යන ප්‍රදේශයන් හි ග්‍රාමීය මාර්ග 06ක් සඳහා මෙසේ මුල් ගල තැබීම සිදු වේ.

එමෙන් ම ඉමදුව නගරයේ පවතින ගැටලු සම්බන්ධව ද මහජනයා සමඟ සාකච්ඡා කිරීමද අමත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉමදුව නගරයේ දී පැවැත් වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.