• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ලෝක දෑත් සේදීමේ දිනය නිමිත්තෙන් වැඩසටහනක්

hand washing 1ලෝක දෑත් සේදීමේ දිනය ඔක්තොම්බර් මස 15 වැනි දිනට යෙදි ඇත. 

මෙදිනට සමඟාමී ව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය අධ්‍යපනික වැඩමුළුවක් ඔක්තොම්බර් මස 13 වැනි දින (හෙට) දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යල ශ්‍රවණාගාරයේ දී පෙ.ව 8.30ට ආරම්භ වේ.

ලෝක දෑත් සේදීමේ දිනයේ වැදගත්කම, බැක්ටීරියා සහ විෂබීජ ආසදනය වීම පිළිබඳව මෙහිදී හෙද හෙදි නිලධාරීන් දැන්වත් කිරීම සිදු වේ. දකුණු පළාතේ සියලු ම රෝහල් නියෝජනය කරමින් හෙද හෙදි නිලධාරීන් රැසක් මේ අවස්තාවට සහභාගී වන අතර, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශුද්ද්‍ර ජීවි විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති වෛද්‍ය ගයා විජේරත්න සහ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු විසින් මෙහි දී දේශන පැවිත්විමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.