• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික ඵලදායිතා සම්මාන - 2015

Picture 911ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ජාතික ඵලදායිතා සම්මාන - 2015 තරගාවලියේ රජයේ දෙපාර්තමේන්තු P3 කාණ්ඩය යටතේ දෙවන ස්ථානය  දකුණු පළාත් පාලන කොමසාරිස් කාර්යාලය දිනා ගෙන ඇත.

දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් ලෙස දිලේකා කුඩච්චි මහත්මිය කටයුතු කරයි.

ජාතික ඵලදායිතා සම්මාන ප්‍රදානෝත්සවය 2016 දෙසැම්බර් 14 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප.ව 1.30ට රත්මලාන සිරස ස්ටයින් ශාලවේ දී පැවැත්වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.