• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර දිස්ත්‍රික් පිහිනුම් ශූරතාව රාහුල විද්‍යාලයට සහ සුජාතා බාලිකා විද්‍යාලයට

sweemingමාතර දිස්ත්‍රික් පිහිනුම් ශූරතා තරගාවලිය දින දෙකක් පුරාවට මාතර රාහුල විද්‍යාලීය පිහිනුම් තටාකයේ දී පැවැත්විණි.එහි බාලක ශූරතාව මාතර රාහුල විද්‍යාලය දිනාගත් අතර, බාලක අනුශූරතාව බ්‍රිලියන්ස්ටාර් ජාත්‍යන්තර පාසල විසින් දිනාගන්නා ලදි.

බාලිකා ශූරතාව මාතර සුජාතා බාලිකා විද්‍යාලය දිනාගත් අතර, බාලිකා අනුශූරතාව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවන් දිනාගත්තා ය.මාතර රාහුල විද්‍යාලීය ජල ක්‍රීඩා පදනම විසින් මෙම තරගාවලිය ප්‍රථම වරට සංවිධානය කරන ලදි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.