• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ග්‍රාමීය ආර්ථිකය නංවන්න ප්‍රතිපදන සමගින් වැඩසටහන් රැසක්

developmentගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථිකය නැංවීම වෙනුවෙන් ව්‍යාපෘති රැසකට මුල්‍ය ප්‍රතිපාදන රැසක් 2016 වර්ෂය සඳහා වෙන් කොට තිබේ.

කිතුල් සංවර්ධන ව්‍යාපෘති 04ක් වෙනුවෙන් මිලියන 2.44ක මුදලක් ද සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා මිලියන 0.434ක මුදලක් ද, හස්ත කර්මාන්ත ගම්මාන වැඩිදියුණුව සඳහා මිලියන 0.531ක මුදලක් ද මෙසේ වෙන් ව ඇති අතර, මේ වන විට එම ව්‍යාපෘති ආරම්භ කොට ඇත. එමෙන් ම ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 0.618ක මුදලක් 2016 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික්කය සඳහා වෙන්ව ඇති බව දිස්ත්‍රික් සැලසුම් ඒකකය පෙන්වා දෙන අතර, මේ වන විටත් එම ව්‍යාපෘති ආරම්භ කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.