• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අනගාරික ධර්මපාල 151 වන ගුණ සැමරුම - වැලිමඩ

anagarika darmapalaඅනගාරික ධර්මපාල 151 වන ගුණ සැමරුම නිමිත්තෙන් උත්සවයක් පසුගියදා වැලිමඩ විජය විද්යාකලයේදී ඌව පළාත් ආණ්ඩුකාරවර අධි නිතීඥ ඇම්.පී.ජයසිංහ මහතාගේ සහ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්යආ අමාත්යන රවීන්ද්රස සමරවීර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මිට සමඟාමි ව පාසල් මට්ටමින් පැවැත්වූ සාහිත්ය්, ගායන, වාදන හා ක්රී ඩා තරගවලින්  විශේෂ කුසලතා දැක්වූ සිසු සිදුවියන් හට ත්යාටග හා සහතික පත් ප්රතදානය ද මෙහිදී සිදු කෙරිණි.මේ අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් කේ.එම්.එස්. අබේසුන්දර මහත්මිය, වැලිමඩ විජය විද්යා ලයේ පාසල් සිසු දරු දැරියන් සහ ගුරු බවතුන් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.