• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගාල්ල ධීවර වරායේ නව ජැටිය ඉදිකිරීමට පියවර

Galle 2016 09 20 1ගාල්ල ධීවර වරායේ නව ජැටිය ඉදිකිරීම සඳහා වන ව්‍යපෘතිය ආරම්භ කරමින් සමරු පලකය විවෘත කිරීම ඊයේ (19) ධීවර හා ජලජසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදු විය.

 රුපියල් මිලියන 102ක මුදලක් මේ සඳහා වෙන් කර ඇති අතර, ඉදිරි මාස 08ක කාලය තුළ එම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය. 

මේ අවස්ථාව සඳහා අමාත්‍ය චන්දිම වීරක්කොඩි දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා යන මහත්වරුන් සහභාගී වී සිටිය හ.

Galle 2016 09 20 2

 

 

 

 

 

 

 

Galle 2016 09 20 3

 

 

 

 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.