• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අනුරපුරයේදී පිංකම් රැසක්

srimahabodi
කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සහ රුවන්වැලි මහා සෑයට කප් රුක් පූජාවක් පසුගියදා පැවැත්විණ. 

මෙහිදී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට කප්රුක් පූජාවක් සහ අෂ්ඨපාන පූජාවක් ද රුවන්වැලි මහා සෑයට සහ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට කිරි ආහාර පූජාවක්ද පවත්වන ලදී.

කෑගල්ල ප්‍රාදේශීය ලේකම් අයි.කේ.ආර්.බණ්ඩාර මැණිකේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුණ්‍යේත්සවයට එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු ම නිලධාරීන් ද පවුල්වල සාමාජිකයින්ද සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.