• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දිස්ත්‍රික් පෝෂණ කමිටුව ගාල්ලේදී

vegගාල්ල දිස්ත්‍රික් පෝෂණ කමිටුව ඊයේ දින (13) දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතා සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග යන මහත්වරුන්ගේ සම සභාපතීත්වයෙන් පැවැත්විණි.

ගාල්ල දිස්ත්‍රික්කයේ පෝෂණ අවධානම් සහගත පවුල් 5082ක් මේ වන විට හඳුනාගෙන ඇති අතර අධිබර, යකඩ ඌණතාවය, විටමින් ඌණතාව ආදී සෞඛ්‍ය තත්ත්වයන් එයට මුල් වී ඇති බවට වෛද්‍ය නලීන් විජේසේකර මහතා පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.