• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාත්‍යන්තර සාක්ෂරතා දින සැමරුම් උත්සවයක්

bookඅධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය සහ දකුණ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නොවිධිමත් අධ්‍යාපන අංශය සංවිධානය කරනු ලබන “ජාත්‍යන්තර සාක්ෂරතා දින සැමරුම් උත්සවය මේ මස (08) දින පෙ.ව 9.00 ට ගාල්ල නගර ශාලාවේදී පැවැත්වේ. 

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධ ක්‍රිෂ්නන්, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේ ලාල් ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.