• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ස්ථීර නිවාස සෑදීමට ඉඩම් කට්ටි වෙන් කෙරේ.

landපසුගියදා ඇති වු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ස්ථීර නිවාස සාදා දීමේ වැඩසටහනට සමඟාමී ව හදුනාගත් ඉඩම් වලින් අක්කර 20ක ප්‍රමාණයක් ඉඩම් කට්ටි  සැලසුම් සකසා ඇත.

අරණායක කේන්ද්‍රව කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට  පත්වූවන්ට ලබා දීම සඳහා දැනට හදුනාගෙන ඇති ඉඩම් ප්‍රමාණය අක්කර ප්‍රමාණය 361කි. මෙහිදී  කෑගලු වැවිලි සමාගම, රජය සතු ඉඩම්, පෞද්ගලික ඉඩම්, බොගවන්තලාව වැවිලි සමාගම, ජනවසම, කෑලණි වැලි වැවිලි සමාගම, මල්වත්ත වැවිලි සමාගම ආදියට  අයත්ව ඉහත ඉඩම් හඳුනා ගෙන ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.