• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සුභාවිත ගී වියමන කෑගල්ලේදී

songසංස්කෘතිත දෙපාර්තමේන්තුවේද සහාය ඇති ව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය එක්ව සංවිධානය  කරනු ලබන සුභාවිත ගී වියමන හා ස්වර දැහැන සත්සර  මුසුව සංගීතමය වැඩසටහන මේ මස (06) 2.00ප.ව ට කෑගල්ල නගර ශාලාවේදී පැවැත්වේ.

           

මෙම සුභාවිත ගී වියමන සඳහා ආචාර්ය දයාරත්න රණතුංග, ප්‍රියා සුරියසේන, පුන්සිරි සොයිසා, රෝහණ බෝගොඩ, ත්‍යාගා එස්.එඩ්වඩ්, ධනපාල උඩවත්ත, උපාලි කන්නංගර, රූපා ඉන්දුමතී ආදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායික ගායිකාවන් ගී ගැයීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.