• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සුනාමි ඉවත් කිරීමේ පෙරහුරු

tsunamiඉන්දීය සාගරයෙහි සුනාමි අවධානමක් ඇති රටවල් 29 එක්ව අන්තර් ජාතික සුනාමි ඉවත් කිරීමේ පෙරහුරු වැඩසටහනක් මේ මස (07) දින ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බ්‍රාහ්මණවත්ත උතුර ග්‍රාම නිලධාරී වසමේ දී පැවැත්වේ.

එය එදින පෙරවරු 9-10 දක්වා පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. එහි ආදර්ශ ආරක්ෂණ මධ්‍යස්ථාන ලෙස බලපිටිය රේවත විද්‍යාලය සහ බලපිටිය ශ්‍රී දර්ශණාරාමය විහාරය නම් කර ඇත.මෙම වැඩසටහන ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය විසින් සංවිධානය කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.