• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තරුණ තරුණියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශනයක්

meetingතරුණ තරුණියන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දීමේ අරමුණින් විශේෂ වැඩමුළුවක් පසුගියදා (01)  ගාල්ල නගර ශාලාවේදි පැවැත්විණ.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය හා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිනිස්බල හා රැකී රක්ෂා අංශය එක්ව සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සඳහා තරුණ තරුණියන් 3000ක් පමණ සහභාගි වූ අතර සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය අජිත් ජයවර්ධන මහතා විශේෂ දේශනය පවත්වන ලදී.

එම අවස්ථාවට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර, ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකු පෝතාගම මහත්මිය ඇතුළු වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් මේ සඳහා සහභාගි වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.