• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පළාත් නිශ්‍රිත අරමුදල් වලින් කඹුරුපිටියේ පොදු ස්ථාන තුනකට විදුලිය

cebLogo
දකුණු පළාතේ සංවර්ධන කටයුතු වෙනුවෙන් යෙදවෙන පළාත් නිශ්‍රිත සංවර්ධන අරමුදල් උපයෝගී කර ගනිමින් මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොදු ස්ථාන තුනක් සඳහා විදුලි බලය ලබා දීමට පියවර ගැනේ.

ඒ අනුව රන්සෑගොඩ පුරාණ විහාරස්ථ ශ්‍රී දේවානන්ද පෙර පාසලට, උල්ලල බටහිර ග්‍රාම නිලධාරී කාර්යාලයට සහ සපුගොඩ ග්‍රාම නිලධාරී කාර්යාලයට විදුලිය ලබා දේ.මේ සඳහා රුපියල් 64,600ක මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.