• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ප්‍රජා මූල කසළ කළමනාකරණ ව්‍යාපෘතිය පිළිබඳ පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන

wasteප්‍රජා මූල කසළ කළමනාකරණ ව්‍යාපෘතිය පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද  (25) ගාල්ල මහ නගර සභාවේදී පැවැත්විණ.

ගාල්ල මහ නගර සභාව හා හෙල්ප්-ඕ ආයතනය විසින් ආරම්භ කිරීමට නියමිත මෙම කසළ කළමනාකරණ ව්‍යාපෘතිය මහ නගර සභා බල ප්‍රදේශයේ කසළ බැහැර කිරීමේ ගැටලු ව සඳහා තිරසාර විසඳුමක් වනු ඇති බවට අපේක්ෂිතය.

ජපානයේ සිටිනෙට් යොකොහමා ව්‍යාපෘති මූල්‍ය අනුග්‍රහය යටතේ මෙම වැඩසටහන දියත් කිරීමට ගාල්ල මහ නගර සභාව කටයුතු සලසා ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.