• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදාවන්ට ලක්වුවන්ට අග්‍රහාර රක්ෂණයෙන් මිලියන 146ක වන්දි

LKR Sri Lanka Rupee Currency2017පසුගියදා  කෑගල්ල දිස්ත්‍රික්කයට ඇති වු ගංවතුර හා නාය යෑම් හේතුවෙන්  ආපදාවන්ට ලක් වුවන් වෙනුවෙන් අග්‍රහාර රක්ෂණයෙන් රුපියල් මිපියන 146ක් ලබා දීමට කටයුතු යොදා ඇත.

මෙම වෙක්පත් ප්‍රදානය  පෙබරවාරි 03 වන දින පෙරවරුවේදී කෑගල්ල නගර ශාලාවේදී සිදු කිරීමට නියමිතය.මෙහිදී නිවාස හානී,  ගෘහ උපකරණ, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වල ගොඩනැගිලි හා කර්මාන්තවල උපකරණ හානී  පිළිබඳ ව වන්දි ලබා දීමට නියමිතය.

මෙම අවස්ථාවට දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාහීන් සහාය වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.