• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අඹුවන්ගල වැවෙහි දියවර නිකුත් කෙරේ

Diyawara 20170131රුපියල් ලක්ෂ 15ක වියදමින් ප්‍රතිසංස්කරණය කරන ලද අඹුවන්ගල වැවෙහි ප්‍රථම දියවර නිකුත් කිරීම පසුගිය දා සිදුකරන ලදී.

පුරන් කුඹූරු අස්වැද්දීමේ ජාතික වැඩසටහනට සමඟමී ව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ මුල්‍ය ප්‍රතිපාදය යටතේ මෙම ප්‍රතිසංස්කරණය සිදුකරන ලදී.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දියවර නිකුත් කිරීම සිදු කරනු ලැබූ අතර, ප්‍රාදේශීය දේශපාලන නායකත්වය හා රාජ්‍ය නිලධාරීන්, ගොවීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.