• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදා හානී යාවත් කිරිමට පියවර

meetingකෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වු හානිය යථා තත්ත්වයට පත්කර ගැනීම කඩිනම් කිරීමේ අරමුණින් පවත්වනු ලබන  විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක්  පෙබරවාරි 02 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

දිස්ත්‍රික් දේශපාලන නායකත්වය,  රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන නිලධාරීන් ඇතුළු පිරිසත් මෙම අවස්ථාවට සහභාගී විමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.