• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

''තිරසර පෙරමග" විද්වත් ලිපි සංග්‍රහය එළි දකී

PMඅමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්ව දස වසක් සපිරීම නිමිත්තෙන් රචිත ''තිරසර පෙරමග" විද්වත් ලිපි සංග්‍රහය එළිදැක්වීමේ උත්සවය කොළඹ, ශ්‍රි ලංකා පදනම් ආයතනයේ ඊයේ  (01) පැවැත්විණි.

 එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.