• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

69 වන නිදහස් සමරු උළෙල නිමිත්තෙන් ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම

Sri lanka flag 2017.02.02හෙට ට (පෙබරවාර 04) යෙදෙන 69 වන ජාතික නිදහස් සමරු උළෙල ජාතික සමගිය තේමාව කරගනිමින් ගාලු මුවදොරදී අභිමානවත් ව සැමරීමට මේ වන විට සියලු ම කටයුතු සංවිධානය කර ඇත. 

ජාතික නිදහස් සමරු උළෙලට සමඟාමී ව සියලු ම නිවෙස්, වෙළඳ ව්‍යාපාර, රජයේ හා පෞද්ගලික කාර්යාල සහ වාහන වල  2017.02.01 දින සිට සතියක කාලයක් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරමින් මෙම උත්සවය සැමරීම සඳහා එක්වන ලෙස සියලු ම ශ්‍රී  ලංකාවාසි ජනතාවට ස්වදේශ කටයුතු අමාත්‍යංශය දන්වා සිටි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.