• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියා පත් කෙරේ

GID logoපාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත වූ පසුගිය 3 වැනි දින සිට බලාත්මක වූ තොරතුරු දැනගැනීමේ අයිවාසිකම පිළිබඳ පනත යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරියා ලෙස අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) එම්.ජී.ජයතිස්ස මහතා පත් කර තිබේ.

 අභියාචනා නිලධාරියා ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා කටයුතු කරනු ලබයි.

අභියාචනා නිලධාරි - 0112512751

ඊමේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

තොරතුරු නිලධාරි - 011513953 

ඊමේල්- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.