• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික නිදහස් දින සැමරුමට සමඟාමී ව නුවරඑළිය ප්‍රාදේශීය සභාවෙන් ශ්‍රමදානයක්

Nuwaraeliya 2017 02 0769 වැනි ජාතික නිදහස් දින උළෙලට සමඟාමී ව කොටගල නගරය කේන්ද්‍ර කර ගනිමින්  නුවරඑළිය ප්‍රාදේශීය සභාව විසින් ප්‍රදේශයේ අනෙකු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සම්බන්ධ කර ගනිමින් නගරය හා මාර්ග පිරිසිදු කිරීමේ ශ්‍රමද්‍රානයක් සංවිධානය කර තිබිණ.

කොටගල පොලිස් ස්ථානය, කොටගල වෙළද සංගමය, සර්වෝදය හා රොසිටා ආයතනය ඇතුළු සංවිධාන රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම ශ්‍රමදානය සඳහා ප්‍රදේශවාසීන්ගේ ද සහය ලැබුණු බව නුවරඑළිය ප්‍රාදේශීය සභා ලේකම් කේ.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.