• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විදුහල්පතිවරුන්ට දෙන විශේෂ දීමනාව සංශෝධනය කරයි

gayantha karunarathnaවිදුහල්පතිවරුන් සඳහා දැනට ගෙවනු ලබන විශේෂ දීමනාව ඉහළ නැංවීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරයවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

 දිවයින පුරා විසිරී ඇති 10,162ක් වන ජාතික හා පළාත් පාසල්වල සේවය කරනු ලබන විදුහල්පතිවරුන් විසින් ඉටු කරනු ලබන සංකීර්ණ වූත්, වගකීම් සහිත වූත් කාර්යභාරය සැලකිල්ලට ගෙන ඔවුන් දිරිගැන්වීමේ අරමුණින් තීරණය ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කළමනාකරණයේ වැදගත් භූමිකාවක් විදුහල්පතිවරුන් විසින් ඉටු කරනු ලබන අතර කිසියම් පාසලක සාර්ථකත්වය එම පාසලේ විදුහල්පතිවරයාගේ කාර්යක්ෂම සහ විධිමත් කළමනාකරණ ශෛලීය මත රඳා පවතී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.