• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අසුපිනි ඇල්ල ජල ව්‍යාපෘතියට 18 මුල් ගල තබයි

Asupini Ellaරුපියල් කෝටි එක්දහස් තුන්සියයක් වැය කරමින් ඉදි කිරීමට යෝජිත  අසුපිනි ඇල්ල ජල ව්‍යාපෘතියට මුල් ගල තැබීම  මේ මස 18 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් සිදු කෙරේ.

මේ තුළින් ප්‍රතිලාභී මුඵ නිවාස සංඛ්‍යාව විසිපන්දහසකි. එසේම අරණායක, මාවනැල්ල, හෙම්මාතගම ඇතුළු නගර , උප නගර සහ ගම්මාන රැසකට ම පිරිසිදු පානීය ජලය මෙමගින් ලැබෙනු ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.