• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ධුරයට නීතීඥ තුසිර මැලව්වේතන්ත්‍රී මහතා පත්කෙරේ

Mediaministry news 2017 02 16ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ධුරයට නීතීඥ තුසිර මැලව්වේතන්ත්‍රී මහතා පත්කෙරේ.

ඊයේ (15) සවස ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අතින් නීතීඥ තුසිර මැලව්වේතන්ත්‍රී මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ධුරයට අදාළ පත්වීම් ලිපිය ලබාගනු ලැබිය. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.