• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලංකේය පුරවැසියන්ට ලබාදීමේ නිල මහෝත්සවය හෙට

RTI logo 201702 16තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලංකේය පුරවැසියන්ට ලබාදීමේ ඵෙතිහාසික නිල මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) පෙ.ව. 10.30ට අරලියගහ මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු  ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, එම අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය යන මහත්වරු ඇතුළු ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛ සම්භාවනීය ආරාධිතයින් සහභාගිවීමට නියමිතය

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.