• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පාසල් විභාග දින දර්ශනය නිකුත් වෙයි

Department of Examinationඅ.පො.ස. (උ.පෙළ) විභාගය 2017 අගොස්තරතු 08 දින සිට සැප්තැම්බර් 02 දින දක්වා ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර පැවැත්වේ. එම විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 2017 ඔක්තෝම්බර් 20 වැනි දින සිට නොවැම්බර් 05 වැනි දින දක්වා පැවැත්වේ.

 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2017 අගෝස්තු 20 වැනි ඉරිදා පැවැත් වේ.

සාමන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2017 ඔක්තෝම්බර් 15 වැනි ඉරිදා පැවැත්වේ.

අ.පො.ස. (සා.පෙළ) විභාගය 2017 දෙසැම්බර් 12 වැනි දින සිට දෙසැම්බර් 21 වැනි දින දක්වා ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර පැවත්වීමට නියමිතය. එම විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 2018 පෙබරවාරී 27 දින සිට මාර්තු 09 දින දක්වා ඉරිදා දින හැර පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.