• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජයග‍්‍රාහී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ජනපතිගෙන් උණුසුම් සුබපැතුම්

He presidentඔස්ටේ‍්‍රලියාව සමඟ පැවති පන්දු වාර 20-20 දෙවන කි‍්‍රකට් තරගයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ ජයග‍්‍රහණය හිමිකරගත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම වෙත දුරකතන ඇමතුමක් ලබාදුන් ජනාධිපතිතුමා මෙලෙස සිය සුබපැතුම් පළ කළ අතර, මෙම ඓතිහාසික ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකාවට මහත් කීර්තියක් ලබාදෙන බව ද ප‍්‍රකාශ කළේය.

එමෙන් ම තරගයේ විශිෂ්ටතා දැක්වූ අසේල ගුණරත්න කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙත සිය විශේෂ සුබපැතුම් එක් කළ ජනාධිපතිතුමා, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කළමණාකාරිත්වය වෙත ද සුබපැතුම් පිරිනැමීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.