• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “ Kri Sultan Iskandar Muda – 367” නෞකාව කොළඹ වරායට සේන්දු වේ

Navy 2017 02 19ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “Kri Sultan Iskandar Muda – 367” නැමති නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (19) කොළඹ වරායට සේන්දු විය.

මෙම නෞකාව නාවික සම්ප්‍රදානුකූල ව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගැණින. නෞකාව දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහ සුහද ක්‍රීඩා තරග කීපයකට ද එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතය. මෙම නෞකාව 22 වන දින නැවත කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතව ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.